Wednesday 7 July 2021

සිංහලට හඬකැවූ මරිය ගොරෙට්ටි චිත්‍රපටය ළඟදීම....


සිංහලට හඬකැවූ මරිය ගොරෙට්ටි චිත්‍රපටය ළඟදීම....





Maria Goretti Sinhala ( හඬ මුසු කිරීම )



වැඩි විස්තර සඳහා G & M WORK අමතන්න 

Dubbing, mixing or re-recording, is a post-production process used in filmmaking and video production in which additional or supplementary recordings are lip-synced and "mixed" with original production sound to create the finished soundtrack.


Wednesday 30 June 2021

ශුද්ධ වු බයිබලීය අධ්‍යන වැඩසටහන්


සහභාගි වීමට මෙම​ Link එක පාවිච්චි කරන්න.
Meeting ID : 879 4488 9432
Pass code : 578034



පෙර පැවති ශුද්ධ වු බයිබලීය අධ්‍යන වැඩසටහන් වලට​ සහභාගි වීමට මෙම​ Link එක ඔබන්න.

වැඩි විස්තර සඳහා අමතන්න : A. Fonseka 👳

 

Tuesday 29 June 2021

පුංචි කිතුනු පාරාදීසය


 






ජේසුස්ගේ පළමු ප්‍රාතිහාර්යය


වැඩි විස්තර සඳහා මෙම​ Link එක වෙත​ පිවිසෙන්න​




Sunday 27 June 2021

කිතුණු ජීවිතයට හෘදසාක්ශියේ ඇති වැදගත්කම


හෘදසාක්ශිය අපට ලැබුනේ කොහෙන්ද ?

හෘදසාක්ශිය අපිට වැදගත් වෙන්නේ ඇයි?

හෘදසාක්ශියට විරුද්ධ වීමෙන් අපිට සිදුවන හානිය කුමක්ද ?


වැඩි විස්තර සඳහා  Professor Anton Meemana අමතන්න 


Saturday 26 June 2021

සිංහල හඩකැවූ ෆාතිමා චිත්‍රපටයේ​ DVD මිලදී ගැනීමට


 සිංහල හඩකැවූ Fatima චිත්‍රපටය DVD 
දැන් මීගමුව සහ කඳාන ප්‍රදේශ වල පහත දැක්වෙන ස්ථානයන්ගෙන් ඔබට ලබා ගත හැක. 
#106, මහවීදිය, මීගමුව ( මහවීදිය පල්ලියට යාබදව)
#199, මීගමුපාර, කඳාන ( St. Anthony's ආපනශාලාවට යාබදව)
ඉතා ඉක්මනින් ලංකාව පුරා සියලු ප්‍රදේශයන් හි දේවස්තානය වලින් මෙය ඔබට ලබාගත හැක. 
Speed post හරහා ඔබේ නිවසටම ගෙන්වා ගැනීමටද පහසුකම් සලසා ඇත. 👇
වැඩි විස්තර සඳහා Whatsapp Link එක වෙත​ පිවිසෙන්න
https://wa.me/message/KJHY2225JYX2M1

Friday 11 June 2021

සියල්ලෝ සහෝදරයෝය


සමාජ විශ්ව ලේකනය පිළිබද කතිකාවක්....







වැඩි විස්තර සඳහා මෙම​ Link එක වෙත​ පිවිසෙන්න​


 

Thursday 24 December 2020

ශුද්ධ වු බයිබලීය අධ්‍යන වැඩසටහන්

ශුද්ධ වු බයිබලීය අධ්‍යන වැඩසටහන්  

bit.ly/FrIsanka

Μαρανα θα
වඩිනු මැන සමිදුනේ !

ශුද්ධ වු බයිබලීය අධ්‍යන වැඩසටහන
" මා ඔබට වදාළ වචන ආත්මය ද  ජීවනයද වේ." ( ජුවාම් 6:63 )

දේව වචනය නිවැරදිව අවබෝධ කරගැනීමට ද, ආත්මික ගමනට ශු. වචනය අලෝකය කරගන්නට ද සාපිපාසා වන ඔබ  සැමට ඇරයුම් !


සෑම ඉරිදා දිනකම රාත්‍රි 9 සිට 10 දක්වා ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් )

මෙහෙයවීම - ඉසංක මිහිරාන් පියතුමා ( ඉතාලියේ සිට )

Zoom තාක්ෂණය ඔස්සේ සහභාගි වීමට පහත link එක ඔබන්න.

https://us02web.zoom.us/j/8480246472?pwd=UE1FR0ZKM3VSQzNGWWFVTDRjQ1VpZz09

Meeting ID: 848 024 6472
Passcode: 9WJ20H

" වඩිනු මැන සමිදුනේ !"

සිංහලට හඬකැවූ මරිය ගොරෙට්ටි චිත්‍රපටය ළඟදීම....

සිංහලට හඬකැවූ මරිය ගොරෙට්ටි චිත්‍රපටය ළඟදීම.... Maria Goretti Sinhala ( හඬ මුසු කිරීම ) වැඩි විස්තර සඳහා  G & M WORK  අමතන්න  Dubbing, m...