Friday 20 November 2020

කුඩා ළමුන්ට කතෝලික චිත්‍රපට | Catholic Movies for Kids

ජේසුස් වහන්සේ, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය”යි වදාළ සේක. ( මතෙව් 19:14 )

පාප් වහන්සේගේ උපදෙස් පරිදි කොරෝනා සමයේ කුඩා ළමුන්ට හා සැදැහැවත් සිංහල කතෝලික ජනතාව වෙනුවෙන් මෙය ලබාදීමට තීරණය කර තිබේ.

සිංහලට හඬ කවන ලද කතෝලික චිත්‍රපට පෙළක් පහත සඳහන් ලින්ක් එකේ සඳහන්ය.

Gmail විද්‍යුත් ලිපිනයක් හරහා පිවිසිය හැකි Google Drive ලින්ක් එක

bit.ly/CatholicFilms

ඔබත් මෙවැනි ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තියක් වන්නට උත්සහ කරන්න!

ස්තුතියි! ජේසු පිහිටයි!

මෙය ඉතාලියේ සිංහල දහම් ගුරුවරුන් හා වැඩිහිටියන්ගේ ඉල්ලීම පරිදි දෙවියන් වහන්සේ ලබාදුන් තිළිණයකි. දෙවියන් වහන්සේට සදා ස්තුති ප්‍රශංසා වේවා!

( හැකිතාක් මිතුරන් සමග බෙදාහරින්න! මෙය කෙටි කාලයකට පමණයි. )


ඔබ නැරඹීමට කැමති චිත්‍රපටියේ නම ඔබන විට එහි අදාල ෆිල්ම් එක වෙත රැගෙන යනු ඇත.


Therese: The Story of Saint Therese of Lisieux

ජේසුගේ කුඩා මල ශුද්ධ වූ තෙරේසා මුනිතුමිය - Sinhala Language | 480p

Therese: The Story of Saint Therese of Lisieux 2004 - English  Language | 360p

Therese: The Story of Saint Therese of Lisieux 2004 - Other Language [Russian] | Full HD


Saint Anthony 

ශුද්ධ වු අන්තෝනි මුනිතුමා 2002 - Sinhala Language | 480p

San Antonio de Padua 2002 ( Sant'Antonio di Padova ) - Italy Language |  Full HD

Anthony, Warrior of God (2006) - English  Language | 480p | English Subtitles 


පාතිමා Fatima 2020 -  Youtube


දේව දයාව - ෆවුස්තිනා තුමිය - ආදරය සහ කරුණාව ( Love and Mercy 2019 ) 

 Theology.lk | Youtube  | Dubhublk


ශුද්ධ වූ බාර්බරා මුනිවරිය - Santa Barbara 2012

මරියෝත්තමාවෝ - Mary of Nazareth 2012

අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් තුමා - Brother Sun, Sister Moon 1972

දස පනත 1956 | The Ten Commandments 1956


නොමිලේ කතෝලික චිත්‍රපට අන්තර්ජාලයෙන් නැරඹිය හැකි වෙනත් මාර්ගය අප වෙත එවන්න. 

 ssoj.italy@gmail.com

ස්තුතියි.


නොමිලේ කතෝලික චිත්‍රපට අන්තර්ජාලයෙන් නැරඹිය හැකි වෙනත් මාර්ගය 

Dubhublk.com 

Catholic Films

Punchi Kithunu Paaraadhisaya

Kithuhada Lanka

Salt and Fire

Messages of Glory for Sri Lanka

Api Jesuge

Screen of Heaven - Api jesuge Catholic Movies









No comments:

Post a Comment

මෙම වෙබ් අඩවිය කිසිදු ප්‍රකාශන හිමිකරුවෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර ඔවුන් සම්බන්ධ කරයි.

මෙම වෙබ් අඩවියෙහි ඇති සියලුම අන්තර්ගතයන් ගූගල් හරහා විශ්ව විසිරි වියමනයෙන් සොයාගත හැකි හෝ ප්‍රවේශ කළ හැකි තෙවන පාර්ශවීය සේවාදායකයන් මත සත්කාරකත්වය පතයි.

ඔබට අපගේ වෙබ් අඩවියෙන් කිසියම් අන්තර්ගතයක් ඉවත් කිරීමට අවශ්‍ය නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

සියලු හිමිකම් අයිතිය ක්‍රිස්තු රජාණන් සතුය.